An inspirational webinar (in Sinhala) organized by Women in Engineering (WIE) affinity group of the IEEE student branch of UoR for A/L Maths stream students will be held on 18th December, 2021 at 6:00 pm, via ZOOM. Registration link for invited schools
උසස් පෙළ ගණිත විෂය ධාරාවේ සිසුන් සඳහා රුහුණ විශ්ව විද්‍යාලයෙහි IEEE ශිෂ්‍ය ශාඛාවට අනුබද්ධ, ඉංජිනේරු අංශවයේ කාන්තාවන් (WIE) කණ්ඩායම විසින් සංවිධානය කරන ලද “INSPIRO -උසස්වෙල සිසුන් දිරිමත් කිරීමේ වැඩසටහන” (සිංහල භාෂාවෙන්) ZOOM තාක්ෂනය ඔස්සේ 2021 දෙසැම්බර් 18 වැනි දින සවස 6:00 ට පැවැත්වේ. ආරාධිත පාසල් සඳහා ලියාපදිංචි වීම
Agenda:
6:00pm – පිළිගැනීමේ කථාව, IEEE හි වීඩියෝව (Welcome speech, Video of IEEE)
6:10pm – රතිකා ප්‍රනාන්දු මෙනවිය Ms. Rathika Fernando
6:45pm – ප්‍රශ්නෝත්තර Q&A
6:55pm – ස්තුති කතාව Vote of thanks