Event 2019

18jan 2020

විල්පත්තුවට ජීවය දෙමු

රුහුණු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ 20වන සාංවත්සරික සැමරුම නිමිතිකොට ගෙන පීඨ "ගවේශකයෝ" සංගමය මගින් "විල්පත්තුවට ජීවය දෙමු" ව්‍යාපෘතිය යටතේ, 2020ක්වූ ජනවාරි මස 18 වන දින සංවිධානය කරනු ලැබූ රුක්රෝපණ වැඩසටහන.

23nov 2019

Tree Plantation Program - 2019

රුහුණ විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ පරිපාලනය,රුහුණ විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සoගමය හා පීඨ 'ගවේශයකෝ' සoගමය එක්ව සoවිධානය කරන ලද රුක් රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල

18aug 2019

කැස්බැවන් සංරක්ෂණය සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන

රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීටයේ 20 වන සංවත්සරය එලඹීමට සමගාමීව කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්‌ථානය මගින් සිදු කෙරෙන කැස්බෑවන් සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වීමට "ගවේෂකයෝ " අපි, 2019 අගෝස්තු මස 18 වන දින ඉංජිනේරු පීඨ සහෝදරත්වය සහභාගී විය.